මිල්කෝ සභාපති සිරකර ගෙන සිටිමේ සිද්ධියේ සේවකයින් 13 දෙනා අධිකරණයට 

- itnnews.lk

මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා ආයතන පරිශ්‍රයේ දී සිරකර ගෙන සිටිමේ සිද්‍ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේවකයින් 13 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

මිල්කෝ සමාගම පෞද්ගලිකරණය කිරීම ඇතුලු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් එහි සේවකයන් පිරිසක් ආයතන සභාපතිවරයා කාර්යාලය තුළ සිරකර ගෙන සිටීමට ක්‍රියා කළා.

පසුව පොලිසිය මැදිහත්වීමෙන් සභාපතිවරයා එයින් පිටතට ගැනීමට ක්‍රියා කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

ඔවුන් අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

 

 

 

 

The post මිල්කෝ සභාපති සිරකර ගෙන සිටිමේ සිද්ධියේ සේවකයින් 13 දෙනා අධිකරණයට  appeared first on ITN News.

You may also like

- news.lk

A search operation conducted by the Navy in the Ampan sea area of Nagar Kovil, Jaffna on 05th June 2024, led to the apprehension of 02 suspects and a dinghy loaded with over 70kg (wet weight) of Kerala cannabis.

- news.lk

State Minister of Defence Hon. Premitha Bandara Tennakoon chaired a meeting with representatives of UN agencies, INGOs and NGOS to educate them on the ongoing rescue and relief operations to assist bad weather affected communities, at his office in Colombo, yesterday(Jun 05).

- adaderana.lk

A search operation conducted by the Sri Lanka Navy in the Ampan sea area of Nagar Kovil, Jaffna has led to the apprehension of 02 suspects and a dinghy loaded with over 70kg (wet weight) of Kerala cannabis.

- adaderana.lk

A teenage schoolboy has reportedly died after being assaulted by another student at Sippikulam in the Hambantota police division last evening (05).

- adaderana.lk

The Meteorology Department says several spells of showers will occur in Western, Sabaragamuwa, Southern and North-western provinces and in Kandy and Nuwara-Eliya districts.

- onlanka.com

SriLankan Airlines, the national carrier, has returned to profitability, posting a profit of Rs.1.124 billion for the nine months ending December 31, 2023.The post SriLankan Airlines returns to profit amid privatization efforts appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc