දුම්රිය ප්රමාදයක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී දෝෂයකට ලක්වීම මෙම ප්‍රමාදයට හේතුවයි.
The post දුම්රිය ප්රමාදයක් appeared first on ITN News.