මුදල්වලට යටවී ඇති ක්රිකට් ක්රීඩාව ඉන් මුදා ගැනීමට දැඩි තීරණ ගත යුතුයි
මුදල්වලට යටවී ඇති ක්රිකට් ක්රීඩාව ඉන් මුදා ගැනීම සඳහා දැඩි තීරණ ගත යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
කොළඹ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව ඉදිරි මැතිවරණ සම්බනධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළකළා.
The post මුදල්වලට යටවී ඇති ක්රිකට් ක්රීඩාව ඉන් මුදා ගැනීමට දැඩි තීරණ ගත යුතුයි appeared first on ITN News.