බස් - ත්රිවිල් අනතුරින් 13ක් රෝහලට
මාපලගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් කළුතර, නාගොඩ, ගල්අස්ස ප්රදේශයේ දී එකම දිශාවට ගමන්ගත් ත්රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.<br><br>ත්රිරෝද රථය එක්වරම දකුණු දෙසට හැරවීමට උත්සාහ දැරීමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුර සිදුව තිබුණි.