බලන්ගොඩ කල්තොට මාර්ගයට පස් කන්දක් කඩා වැටේ
පවතින අධික වර්ෂාවත් වර්ෂාවත් සමග බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙපැලමුල්ල ප්‍රදේශයේ කිලෝමීටර් 08 කණුව ආසන්නයේ නිවසකට පහලින් මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
මෙම නාය ගිය ස්ථානයට ඉහළින් නිවසක පදිංචිකරැවන් සිටින බැවින් මේ සම්බන්දයෙන් ස්ථානීය පරීක්ෂණක් සිදු කිරීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්වත් කර ඇති බවයි බලන්ගොඩ ආපදා සහන සේවා අංශය පවසුවේ.
The post බලන්ගොඩ කල්තොට මාර්ගයට පස් කන්දක් කඩා වැටේ appeared first on ITN News.