බදු සහ ගාස්තු ඉහළ දැමීම් අභියෝගයට ලක්කරමින් ආණ්ඩුවට එරෙහිව අධිකරණයට යා හැකිද ?
පසුගිය කාලය පුරා රජය විවිධ බදු ක්රියාත්මක කළ අතර, පැවති බදු ඉහළ දැමීම, විදුලිය සහ ජල ගාස්තු ඉහළ දැමීම, භාණ්ඩ මිල ඉහළ යන පරිදි ආනයන සීමා පැනවීම, අලුත් බදු හඳුන්වාදීම ආදී විවිධ ක්රියාමාර්ග හරහා ශ්රී ලාංකිකයින්ගේ ක්රය ශක්තිය හීනවිය.