ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම කටුනායකට – පරාජයට හේතුව ඉඟියකුත් දෙයි

- itnnews.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය වීම පිටුපස , එක්තරා කණ්ඩායමක් සිටි බවත් , ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම පරාජය අත් වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී අද (10) දින අලුයම ප්‍රකාශ කළා

ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කරන බවත් , මේ පිළිබඳ සියලු තතු තව දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැන ගැනීමට සළස්වන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 11/10 දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කීප දෙනෙකු ඔවුන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා

ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාම සදහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණ ද බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර් රථ වලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර මොවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණු බවයි වාර්තා වුණේ.

The post ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම කටුනායකට – පරාජයට හේතුව ඉඟියකුත් දෙයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

A senior Kenyan police officer has been shot dead after he opened fire at a magistrate in court in the capital, Nairobi.

- adaderana.lk

Vehicular movement will be limited near the Kohuwala intersection from tomorrow (15), due to ongoing construction work of the Kohuwala flyover.

- adaderana.lk

President Ranil Wickremesinghe emphasized that he has not deviated from the principles of the democratic socialist system in Sri Lanka.

- adaderana.lk

The former Sri Lankan Permanent Representative to the United Nations in Geneva, Dr. Dayan Jayatilleka says that Sri Lanka could have struck a better deal with the International Monetary Fund (IMF), if the island nation went to the international lender as a bipartite team consisting of both government and opposition parties.

- adaderana.lk

The International Monetary Fund (IMF) says that there is sufficient progress for Sri Lanka s Debt Restructuring process to move forward.

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 14 June 2024 by the Department of Meteorology Several spells of showers will occur in Western, Sabaragamuwa and North-western provinces and in Galle and Matara districts. Showers or thundershowers may occur at a few places in Uva province in the evening or night. Strong winds of about (40-50) […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc