තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන් වෙයි
පැය 48ක් පුරා පැවති තැපැල් සේවක වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා.
ඒ අනුව තැපැල් සේවකයින් අද දිනයේ සේවයට වාර්තා කරන අතර එකතුවී ඇති තැපැල් භාණ්ඩ අද දිනය තුළ බෙදාහැරීමට කටයුතු කරන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.
The post තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන් වෙයි appeared first on ITN News.