14 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිය 18 හැවිරිදි තරුණයා අත්අඩංගුවට
උඩුපුස්සැල්ලෑවේ ඕල්ටිමාර් තුඹවත්ත ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිය 18 හැවිරිදි තරුණයෙක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම දැරියව වවුනියාවේ ඉලුප්පායිකුලම් ප්‍රදේශයේ නිවසක සඟවා ගෙන සිටියදීයි.
මේ වන විට අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම තරුණයා වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර අදාළ දැරියගේ යෙන් වෛද්‍ය වාර්තා ලැබුණු පසුව එම වාර්තාද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටෙයි නියමිතව ඇත්තේ.
The post 14 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිය 18 හැවිරිදි තරුණයා අත්අඩංගුවට appeared first on ITN News.