කෝප් කමිටුවට සභාපති රංජිත්ගේ පුතා ආවේ කොහොමද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව වෙත පසුගිය දා කැඳවු අවස්ථාවේ එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ පුත්‍රයා ද ඊට සහභාගී වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ඊට පිළිතුරු දුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි.
The post කෝප් කමිටුවට සභාපති රංජිත්ගේ පුතා ආවේ කොහොමද? appeared first on ITN News.