ශ්රී ලංකාවේ සීනි නිෂ්පාදනය වර්ධනය කිරීමට පියවර රැසක්
ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය වර්ධනය කිරීමට අවශ්‍ය පියවර රැසක් මේ වන විට ගෙන ඇති බව ලංකා සීනි සමාගමේ මෙහෙයුම් නිලධාරී කැලුම් ප්‍රියංකර ලියනආරච්චි මහතා පවසනවා.
The post ශ්රී ලංකාවේ සීනි නිෂ්පාදනය වර්ධනය කිරීමට පියවර රැසක් appeared first on ITN News.