ඩෙංගු යළි හිස ඔසවයි

- itnnews.lk

ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු බවට සැකකළ හැකි රෝගීන් 3465 දෙනෙකු හමුවී ඇති බව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසනවා.

මෝසම් වැසි සමඟ ඩෙංගු රෝග තත්ත්වය වර්ධනය වෙමින් පවතිනවා.

ගත වු මාස 11 තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 75,712 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනුයි.

එම සංඛ්‍යාව 16,019ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,964 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

කොළඹ නගරය තුළ ඩෙංගු රෝගීන් වර්ධනය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසන්නේ.

මේ අතර කොළඹ නගරයෙන් මන්දපෝෂණ තත්ත්වයේ පසුවන දරුවන් වාර්තා වී ඇති බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

 

 

 

The post ඩෙංගු යළි හිස ඔසවයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

U.S. President Joseph Biden and his Russian counterpart Vladimir Putin joined leaders of more than 50 countries in congratulating Prime Minister Narendra Modi and the National Democratic Alliance (NDA) that won the highest number of seats in the Lok Sabha election.

- adaderana.lk

President Ranil Wickremesinghe auspiciously inaugurated his political office in Colombo a short while ago, according to the President s Media Division (PMD).

- adaderana.lk

Police said that the body of a 17-year-old boy who was reported missing after being swept away by flood waters yesterday has been discovered.

- news.lk

A search operation conducted by the Navy in the Ampan sea area of Nagar Kovil, Jaffna on 05th June 2024, led to the apprehension of 02 suspects and a dinghy loaded with over 70kg (wet weight) of Kerala cannabis.

- news.lk

State Minister of Defence Hon. Premitha Bandara Tennakoon chaired a meeting with representatives of UN agencies, INGOs and NGOS to educate them on the ongoing rescue and relief operations to assist bad weather affected communities, at his office in Colombo, yesterday(Jun 05).

- adaderana.lk

A search operation conducted by the Sri Lanka Navy in the Ampan sea area of Nagar Kovil, Jaffna has led to the apprehension of 02 suspects and a dinghy loaded with over 70kg (wet weight) of Kerala cannabis.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc