යතුරුපැදි 7ක් සහ මත්ද්රව්ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කළ විමර්ශනයක දී සැකකරුවෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැණුනා.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සොරකම් කළ යතුරුපැදි 7ක්ද සොයා ගෙන තිබෙනවා.
හංවැල්ල කොස්ගම මොරොන්තුඩුව වාද්දුව ඇතුළු ප්‍රදේශවලින් ඒවා සොරකම් කර ඇති බවටයි හෙළි වුණේ.
The post යතුරුපැදි 7ක් සහ මත්ද්රව්ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.