විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට බිලියන 7ක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් මෙම වසර තුළ මහා භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 7ක දායකත්වයක් ලබා දී ඇත.
ඊට අදාළව රුපියල් බිලියන 4ක චෙක්පතක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම සිදු වුණා.
මෙම මුදල් අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් භාවිතා කිරීමට නියමිතයි.
The post විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට බිලියන 7ක් appeared first on ITN News.