වැලිකන්දේ බස් රථ අනතුරකින් 30කට තුවාල
වැලිකන්ද මනම්පිටිය ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් තිස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් තිස්දෙනාම මේ වන විට රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
The post වැලිකන්දේ බස් රථ අනතුරකින් 30කට තුවාල appeared first on ITN News.