අද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 323.46 ක්
ශ්‍රී ලංකා මහ බැංකුව අද(30) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 323.46 ක් වනවා.
විකුණුම් අනුපාතිකය සටහන් වන්නේ රුපියල් 333.45 ක් ලෙසින්.
The post අද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 323.46 ක් appeared first on ITN News.