අමෙරිකානු යුද ආධාර සහ රුසියා - යුක්රේන ගැටුමේ අනාගතය
යුක්රේනයට, ඊශ්රායලයට සහ අමෙරිකානු දේශසීමා ආරක්ෂාව සඳහා ඩොලර් බිලියන 106 නව ආධාර පැකේජයක් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය විසින් කොංග්රස් මණ්ඩලයෙන් අනුමැතියට ඉදිරිපත් කළ අතර දැන් එය එහි විවාදයට ගැනෙමින් පවතියි.