20 හැවිරිදි පෙම්වතා අතින් දූෂණය වූ පාසැල් සිසුවිය සියදිවි හානිකරගනී
දූෂණයට ලක්වූ 16 හැවිරිදි වියේ පාසල් සිසුවියක් සියදිවි හානිකරගෙන තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවක්.
උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා නිවසින් පිටව ගොස් තිබූ ඇය 20 හැවිරිදි පෙම්වතා සමග බදුල්ල සරුංගල් කන්ද වෙත ගොස් තිබෙනවා.
එහිදී මෙම අපරාධය සිදුවී ඇති බවයි ඇය සිය මිතුරියකට හෙළි කර තිබෙන්නේ.
පසුව නිවසට පැමිණි දැරිය මිත්තණිය ලබාගත් ඖෂධ පෙති පානය කිරීමෙන් බරපතළ ලෙස රෝගී වීමත් සමඟ බදුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා..
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post 20 හැවිරිදි පෙම්වතා අතින් දූෂණය වූ පාසැල් සිසුවිය සියදිවි හානිකරගනී appeared first on ITN News.