සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා නව යෙදවුමක්
සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා නව යෙදවුමක් හඳුන්වාදීම අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරුණා.
මෙම නව යෙදවුම මගින් පෙර ලබාදුන් පහසුකම්වලට වඩා පහසුකම් රැසක් රෝගීන් රෝහල්ගත කරන තෙක් ලබාගත හැකියි.
ජනතාවට ලබාදෙන මෙවැනි සෞඛ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කරන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදි ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා නව යෙදවුමක් appeared first on ITN News.