සනත් ජයසූරියට උපදේශක තනතුරක්
ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත්කර තිබෙනවා.
ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා වර්ධන මධ්‍යස්ථානයට පැමිණෙන සියලුම කණ්ඩායම් අධීක්ෂණය කරනු ඇත
The post සනත් ජයසූරියට උපදේශක තනතුරක් appeared first on ITN News.