පාසල් උපකරණ සහ ප්ලාස්ටික් සෙල්ලම් බඩුවල පිළිකා කාරක ඇති බවට තොරතුරු – ජාතික කාන්තා එකමුතුව
පාසල් දරුවන් භාවිත කරන පාසල් උපකරණ සහ ප්ලාස්ටික් සෙල්ලම් බඩුවල පිළිකා කාරක ඇති බවට හෙළි වී ඇති තොරතුරු පිළිබඳව රජය දැඩි අවධානය යොමු කළ යුතු බව ජාතික කාන්තා එකමුතුව පවසනවා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැමිණිල්ලක් භාර දීමට පැමිණීමෙන් අනතුරුව එම සංවිධානයේ සභාපතිනි හසිනි ද සිල්වා මේ පිළිබඳව අදහස් පළ කළා.
The post පාසල් උපකරණ සහ ප්ලාස්ටික් සෙල්ලම් බඩුවල පිළිකා කාරක ඇති බවට තොරතුරු – ජාතික කාන්තා එකමුතුව appeared first on ITN News.