අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතයි
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ නවීකරණ කටයුතු හේතුවෙන් මෙම තීරණය ගත් බව සඳහන්.
ඒ අනුව ජනවාරි 07 වනදා සිට මාස 06ක කාලයක් සඳහා අදාළ මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කෙරෙනු ඇති
The post අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතයි appeared first on ITN News.