සිම්බාබ්වේ තරගය සඳහා ශ්රී ලංකා සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2024 වසරේ ජනවාරි මාසයේ ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නිල සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.
The post සිම්බාබ්වේ තරගය සඳහා ශ්රී ලංකා සංචිතය නම් කෙරේ appeared first on ITN News.