රත්නපුර මෝටර් රථ කාර්මික ක්ෂේත්රයේ නිරතවූවන්ගේ පවුල්වල දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක්
රත්නපුර දිස්ත්‍රික්කයේ මෝටර් රථ කාර්මික ක්ෂේත්රයේ නිරතවූවන්ගේ පවුල්වල දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ආරම්භ කෙරුණා.
වෘත්තියෙන් මෝටර් රථ කාර්මික ශිල්පයේ නිරත 75 දෙනෙකුගේ දරුවන් සිය දෙනෙකු සදහා අධ්‍යාපන උපකරණ ලබාදීම කුරුවිටදී සිදු කෙරුණා.
ක්ෂේත්‍රයේ නිරත පිරිස් පිළිබද දැඩි අවදානය යොමු කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. එම පිරිසගේ අවශ්‍යතා වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම ද මීට සමගාමීව සිදු කෙරුණා. බොහෝ පිරිසක් ඒ සදහා සිය දායකත්වය ලබා දුන්නා.
The post රත්නපුර මෝටර් රථ කාර්මික ක්ෂේත්රයේ නිරතවූවන්ගේ පවුල්වල දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් appeared first on ITN News.