ලිට්රෝ ගෑස් ගණන් උස්සයි
ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
ඒ අනුව,
12.5kg ගෑස් සිලින්ඩරයක මිල 685කින් ඉහළ ගිය අතර එහි නව මිල රු 4250ක්.
5kg ගෑස් සිලින්ඩරයක මිල 276කින් ඉහළ ගිය අතර එහි නව මිල රු 1707ක්.
2.3kg ගෑස් සිලින්ඩරයක මිල 127 කින් ඉහළ ගිය අතර එහි නව මිල රු 795ක්.
The post ලිට්රෝ ගෑස් ගණන් උස්සයි appeared first on ITN News.