නැගෙනහිර,මධ්යම සහ ඌව පළාත්වලට වැසි ස්වල්පයක්
නැගෙනහිර,මධ්යම සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලසහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප.ව. 2.00 න්පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක්ද පැවතිය හැකියි.
The post නැගෙනහිර,මධ්යම සහ ඌව පළාත්වලට වැසි ස්වල්පයක් appeared first on ITN News.