විදෙස්ගත ප්රේෂණවල වර්ධනයක්
2022 වසරට සාපේක්ෂව පසුගිය වසරේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 57.5% කින් වැඩි වී තිබෙනවා.
පසුගිය වසරේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5969.6 ක් ලැබී තිබූ අතර, 2022 වසරේ එය සටහන් වී තිබුණේ ඩොලර් මිලියන 3,789.5 ක් ලෙසයි.
2023 දෙසැම්බර් මාසයේ විදේශීය ප්‍රේෂණ ලෙස ඩොලර් 569.7ක් ලැබී තිබෙනවා.
The post විදෙස්ගත ප්රේෂණවල වර්ධනයක් appeared first on ITN News.