බදු ගෙවීම් පැහැර හැර ඇති සියලු ව්යාපාරිකයන්ගෙන් අදාළ බදු අය කර ගැනීමට වැඩපිළිවෙලක්
බදු ගෙවීම් පැහැර හැර ඇති සියලු ව්යාපාරිකයන්ගෙන් අදාළ බදු අය කර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
පක්ෂ ක්‍රියාකාරී හමුවකින් පසු මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා.
The post බදු ගෙවීම් පැහැර හැර ඇති සියලු ව්යාපාරිකයන්ගෙන් අදාළ බදු අය කර ගැනීමට වැඩපිළිවෙලක් appeared first on ITN News.