උසස් පෙළ විභාගයේ කෘෂි විද්යාව 02 වන ප්රශ්න පත්රය අවලංගු කෙරේ

- itnnews.lk

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ සියලුම මාධ්‍යන් සඳහා මෙම ප්‍රශ්න පත්‍රය අවලංගු කරන බවයි.

කෘෂි විද්‍යාව දෙවන පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී ඇති බවට ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

අවලංගු කරන ලද කෘෂි විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය දැනට පැවැත්වෙන විභාගය අවසන් වූ වහාම නැවත පැවැත්වීමට කටයුතු කරන අතර එම විෂයට අදාළ විභාගය නැවත පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

The post උසස් පෙළ විභාගයේ කෘෂි විද්යාව 02 වන ප්රශ්න පත්රය අවලංගු කෙරේ appeared first on ITN News.

You may also like

- adaderana.lk

A Varanasi-bound IndiGo flight today received a bomb threat at the Delhi airport, prompting authorities to inspect the plane, officials said.

- adaderana.lk

The body of an individual suspected to have been murdered has been recovered from a well near Wellawali Kalupalama in Mandoor, Wellawali.

- island.lk

North Korea has said its attempt to put a second spy satellite into orbit failed when the rocket it was on exploded. The admission came late on Monday after South Korea’s military reported the launch of an “unidentified projectile”. “The launch of the new satellite carrier rocket failed when it exploded in mid-air during the […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 28 May 2024 by the Department of Meteorology The prevailing showery and windy conditions are expected to continue further, due to the active South West Monsoonal condition. Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa, Central, North-western and Southern provinces.Showers or thundershowers will occur at several […]

- adaderana.lk

The Monetary Policy Board of the Central Bank of Sri Lanka (CBSL) has decided to maintain the Standing Deposit Facility Rate (SDFR) and the Standing Lending Facility Rate (SLFR) at their current levels of 8.50 per cent and 9.50 per cent, respectively.

- colombogazette.com

Minister of Water Supply and Estate Infrastructure Development, Jeevan Thondaman, warned that Regional Plantation Companies (RPCs) that fail to pay the minimum daily wage of Rs. 1700 will have their lease terminated. Issuing a statement, the Minister said that the Cabinet of Ministers have mandated Regional Plantation Companies to pay estate workers the minimum daily […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc