INCO 2024 ප්රදර්ශනය අති සාර්ථකව තෙවන දිනටත්
කර්මාන්ත ක්ෂේත්‍රයට වැදගත් නිර්මාණ හා නිෂ්පාදන රැසක් ඇතුලත් ඉන්කෝ 2024 ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී අදත් පැවැත්වෙනවා.
The post INCO 2024 ප්රදර්ශනය අති සාර්ථකව තෙවන දිනටත් appeared first on ITN News.