How can Sri Lankan charities find international donors and partners?

ගෝලීය ආහාර අපතේ හැරීම් අතුරෙන් 50% ක් සෞදිය සිදු කරන බව හෙළි වෙයි

- itnnews.lk

වාර්ෂික ගෝලීය ආහාර අපතේ හැරීම් අතුරෙන් සියයට 50ක ප්‍රතිශතයක් සෞදි ආරාබිය සිදුකරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

වාර්ෂිකව ලොවපුරා ටොන් බිලියන 1යි දශම 3ක ආහාර ප්‍රමාණයක් අපතේ හරින බව ජගත් සංවිධධානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඉන් 50%ක ප්‍රතිශතයක් සෞදි ආරාබිය සිදුකරන බවයි තවදුරටත් හෙළිව ඇත්තේ.

ජගත් සංවිධානයේ ආහාර අපතේ හැරීමේ වැඩසටහනට අනුව සෞදි ආරාබිය ආහාර අපතේ හරින රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයේ පසුවනවා.

ඔවුන් වසරකට අපතේ හරින ආහාර වල වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 10යි දශම 6ක් වන බව ද සදහන්.

එක් සෞදි ජාතිකයෙකු වසරකට කිලෝ 200ට ආසන්න ආහාර ප්‍රමාණයක් අපතේ හරින බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේ වුවද ආහාර සුරක්ෂිතතාවේ වැදගත්කම ස්මතු කිරීමට හා ආහාර පරිභෝජන පිළිවෙත් දිරිගැන්වීම සදහා පුළුල් වැඩසටහනක් සෞදි ආරාබිය තුළ ආරම්භ කළ යුතු බව ජගත් සංවිධානය පෙන්වා දෙනවා.

 

 

 

 

 

 

 

The post ගෝලීය ආහාර අපතේ හැරීම් අතුරෙන් 50% ක් සෞදිය සිදු කරන බව හෙළි වෙයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

President Ranil Wickremesinghe states that for the reconstruction of the fallen country, economic stabilization and recovery programs were formally implemented and that as a result, the journey of economic growth started in the middle of 2023.

- adaderana.lk

The Secretary-General of Parliament has informed the Election Commission that a Parliamentary seat in the Ninth Parliament has become vacant from 08 May 2024, due to the cancellation of parliamentary seat of Member of Parliament Diana Gamage.

- adaderana.lk

A new circular has been issued regarding the leave approval of government officials who have left the country during the COVID-19 pandemic and failed to return due to the pandemic situation.

- adaderana.lk

The Police Narcotics Bureau (PNB) officers at the Bandaranaike International Airport (BIA) in Katunayake have seized a large consignment of smuggled cigarettes, valued at around Rs. 500,000 along with a suspect.

- onlanka.com

There is no legal barrier for non-citizens to register a political party, former Chairman of the Election Commission of Sri Lanka, Mahinda Deshapriya, said to the Daily Mirror newspaper on Wednesday (May 08).The post No legal barrier for non Sri Lankans to register political parties – Mahinda Deshapriya appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA...

- adaderana.lk

The Colombo District Court ordered for the interim injunction issued preventing former President Maithripala Sirisena from functioning as the Chairman of the Sri Lanka Freedom Party (SLFP) to be extended until May 29.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc