යුක්තිය මෙහෙයුමට ආශිර්වාද පතා ආශිර්වාද යාඥාවක්
යුක්තියේ මෙහෙයුමට ආශිර්වාද පතමින් හැටන් වටවල රොසැල්ල ජිත්සමණි ගොස්පල් කතෝලික දේවස්ථානයේ ආශිර්වාද යාඥාවක් පැවැත්වුණා.
එම දෙවස්ථානයේ ප්‍රධාන පියතුමණ් වන මාරිමුත්තු නඩරාජ් පියතුමණ්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම විශේෂ ආශිර්වාද යාඥාව පවත්වනු ලැබුවේ.
මෙම විශේෂ ආශිර්වාද යඥාව සඳහා වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා ඇතුළු වටවල පොලිසියේ නිලධාරින් විශාල පිරිසක් සහභාගී විය.
The post යුක්තිය මෙහෙයුමට ආශිර්වාද පතා ආශිර්වාද යාඥාවක් appeared first on ITN News.