ත්රිවිධ හමුදාව: සේවය හැරයන සාමාජිකයින් සමාජගත කිරීමට නිසි වැඩපිළිවෙලක් තිබේද?
බීබීසී සිංහල විසින් හමුදා මාධ්ය ප්රකාශකවරයාගෙන් විමසා සිටියේ වර්තමානය වන විට එවැනි වැඩසටහනක් ක්රියාත්මක වන්නේ ද යන්නයි. එහි දී හමුදා ප්රකාශක බ්රිගේඩියර් රවී හේරත් පැවසුවේ එවැනි අඛණ්ඩ වැඩසටහනක් නොමැති බවයි.