දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික මීදුම් තත්ත්වයක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ දිනවල අධික මීදුම් තත්ත්වයක් දැක ගත හැකි බැවින් විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙසට පොලීසිය දැනුම් දෙනවා.
විශේෂයෙන් වැලිපැන්න හා පින්නදූව අතර ප්‍රදේශයේ අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වය වැඩිවශයෙන් දැක ගත හැකියි.
The post දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික මීදුම් තත්ත්වයක් appeared first on ITN News.