මහනුවර ප්රධාන පාසලක රගර් පුහුණුකරුවෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට
මහනුවර ප්රධාන පාසලක රගර් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අයෙක් හෙරොයින් හා මත්පෙති හාරදහස් එකසීයක් සමඟ අඹතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post මහනුවර ප්රධාන පාසලක රගර් පුහුණුකරුවෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට appeared first on ITN News.