ඌරට තැබූ වෙඩිල්ල පියාට වදී
කෑගල්ල දැඩිගම ජයලත් කන්දේ වල් ඌරන් දඩයමේ ගිය පිය පුතු දෙපළක් අතරින් පියා වෙඩි වැදීමෙන් මිය ගොස් තිබෙනවා.
දඩයමක් දුටු 17ත් හැවිරිදි පුතා එල්ල කළ වෙඩි පහර පියාට වැදී 47 හැවිරිදි පියා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙසේ මියගොස් ඇත්තේ ඩබ්ලිව් .සම්පත් නමැත්තතෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි දරුවා දැදිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post ඌරට තැබූ වෙඩිල්ල පියාට වදී appeared first on ITN News.