පාසල් පාවහන් තිළිණපත් ගැන නිවේදනයක්
පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ පෙර පෙර සඳහන් කර තිබු 2024. 02. 01 දින දක්වා වූ කාලය 2024. 02. 17 දක්වා දීර්ඝ කර ඇති බවයි
The post පාසල් පාවහන් තිළිණපත් ගැන නිවේදනයක් appeared first on ITN News.