ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයට
ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය සමග එක්ව තිබෙනවා.
අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු එම පක්ෂය සමග එක්ව ඇති බව සඳහන්.
එහි දී ජෙනරාල් දයා රත්නායක මහතාව සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා
The post ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයට appeared first on ITN News.