මුජිබුර් රහුමාන් රෝහල්ගත කරයි
හිටපු පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
ඒ, කොළඹ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයට එක්ව සිටි අවස්ථාවේදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ඔහුට ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන්.
The post මුජිබුර් රහුමාන් රෝහල්ගත කරයි appeared first on ITN News.