විශේෂ ගැසට් නිවේදනයක්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සදහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයයි අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරිසර අමාත්‍යධුරය තමා භාරයේ තිබිය යුතු බවට නිශ්චය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
අග්‍රමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව එය සිදු කළ බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
පාර්ගිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනුයි අදාළ අමාත්‍යාංශය ජනාධිපති යටතට ගෙන ඇත්තේ
The post විශේෂ ගැසට් නිවේදනයක් appeared first on ITN News.