සමාජ මාධ්යයෙන් මඩ ගහපු අයෙක් අත්අඩංගුවට
සමාජ මාධ්ය ඔස්සේ මඩ ප්රචාරයන් කළ පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා පවසයි.<br><br>ඔහු සඳහන් කළේ අදාළ සැකකරු දේශපාලනඥයෙකුගේ සහාය ලබමින් ද්වේශ සහගත ලෙස මෙම මඩ ප්රචාරයන් සිදුකර ඇති බවය.