How can Sri Lankan charities find international donors and partners?

සුහුරු කෘෂිකර්මාන්තය ප්රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො.මිලියන 08ක්

- itnnews.lk

මහවැලි කලාප තුළ සුහුරු කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකා ඩොලර් මිලියන අටක මුදලක් ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.

සුහුරු තාක්ෂණය පදනම් කර ගනිමින් මහවැලි කලාප වල කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහාය ලබා දෙන්නැයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි එම බැංකුව මෙසේ ඇමෙරිකා ඩොලර් මිලියන 8ක මුදලක් ලබාදීමට එකඟතාව පළ කර ඇත්තේ.

මහවැලි කලාප වල තරුණ තරුණියන් සුහුරු තාක්ෂණය සහිත කෘෂිකාර්මික කටයුතු වල නිරතවීමේ ඉහළ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

ඒ අනුව ඔවුන්ට කෘෂිකර්මාන්තයට අවශ්‍ය පහසුකම් වර්ධනය කර දීමෙන් මහවැලි ගොවිජනතාවගේ ආදායම 200%කින් ඉහළ නැංවීමට හැකි බවයි මහවැලි අධිකාරියේ ඉහළ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ දී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් දැනුම් දුන්නේ.

මහවැලි කලාප වල කිරි ගොවීන් 12940 දෙනෙකු සිටින අතර නිෂ්පාදනය කරන දියර කිරි ප්‍රමාණය ලීටර් මිලියන 54.8ක්.

එය ලීටර් මිලියන 70 දක්වා ඉහළ නැංවීම නව වැඩපිළිවෙලේ අරමුණයි.

එමෙන්ම යෝජිත වගා වැඩසටහන යටතේ අපනයනය ඉලක්ක කර ගනිමින් මහවැලි කලාප වල තෝරා ගත් ගොවි පවුල් 1300ක් යොදා ගනිමින් එක් පවුලක් සදහා අක්කර කාලක හරිත ගෘහ මිරිස් වගාව සිදුකිරීම ද තවත් අරමුණක්.

ඊට අමතරව එම කලාපයේ තරුණ තරුණියන් 3000ක් සම්බන්ධ කර ගනිමින් සුහුරු තාක්ෂණය යටතේ ආහාර භෝග වගා කිරීම ද නව වැඩපිළිවෙළ යටතේ සිදුවනවා.

ආරක්ෂිත ගෘහ වගාව විසුරුම් ජල සම්පාදනය ආදි අංශ සඳහා අවශ්‍ය මග පෙන්වීම ද සිදුකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මහවැලි කලාප වල දැනට නිෂ්පාදනය කෙරෙන බිත්තර මිලියන 62ක මිලයන 100 දක්වා වර්ධනය කර ගැනීම ද නව වැඩපිළිවෙලෙන් අපේක්ෂා කරනවා.

The post සුහුරු කෘෂිකර්මාන්තය ප්රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො.මිලියන 08ක් appeared first on ITN News.

You may also like

- adaderana.lk

Scotland s leader Humza Yousaf resigned on Monday, further opening the door to the UK opposition Labour Party to regain ground in its former Scottish heartlands in a national election expected later this year.

- adaderana.lk

The Meteorology Department warns that thundershowers accompanied by severe lightning are likely to occur at several places in Western, Central, Southern, Sabaragamuwa, Uva, North-western and North-central provinces and in and Mannar district.

- adaderana.lk

The deadline for the Children of Gaza Fund, initiated by President Ranil Wickremesinghe to aid those affected by conflicts in Gaza, has now been extended until May 31, 2024.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc