තවත් සැකකරුවන් 547ක් අත්අඩංගුවට
ගතවූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 547 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 417 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටින සැකකරුවන් 130 දෙනෙකු සමගින් සැකකරුවන් 547 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
එමෙන්ම හෙරොයින් , අයිස් , ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් ද ඔවුන් ළඟ තිබී සොයාගෙන තිබෙනවා.
The post තවත් සැකකරුවන් 547ක් අත්අඩංගුවට appeared first on ITN News.