ගුවන්තොටුපොළේ බහාලුම් අංගනයේ වේලෙන CT ස්කෑන් යන්ත්රය
මාතර මහ රෝහල සඳහා ආනයනය කළ CT ස්කෑන් යන්ත්රය මාස දෙකකට අධික කාලයක් පුරා කටුනායක ගුවන්තොටුපොළේ බහාලුම් අංගනයේ තබා ඇති බවත් එය නිදහස් කර ගැනීමට සෞඛ්ය අමාත්යාංශය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් රජයේ විකිරණ විද්යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.