සංගීත ගුරුවරිය ඝාතන සැකකරු නැවතත් රිමාන්ඩ්
කොළඹ 07, විජේරාම මාවතේ නිවසක පදිංචිව සිටි මිත්රානි ප්රනාන්දු නමැති සංගීත ගුරුවරිය ඝාතනය කළ බවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු ව මාර්තු මස 4 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ප්රසන්න අල්විස් නියෝග කළේය.