විදුලිබල මණ්ඩලයේ මාධ්ය ප්රකාශකගේ ප්රකාශය ගැන සොයා විනය පියවර ගන්නවා – අගමැති
විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා මාධ්‍යයට සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් එහි සත්‍ය අසත්‍යතාව සොයා බලා විනය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
The post විදුලිබල මණ්ඩලයේ මාධ්ය ප්රකාශකගේ ප්රකාශය ගැන සොයා විනය පියවර ගන්නවා – අගමැති appeared first on ITN News.