රටේ ආර්ථිකය ගොඩගත හැකි නායකයෙක් තෝරාගත යුතුයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී රටේ ආර්ථිකය ගොඩගත හැකි නායකයෙකු තෝරාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
කළුතර පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post රටේ ආර්ථිකය ගොඩගත හැකි නායකයෙක් තෝරාගත යුතුයි appeared first on ITN News.