එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සමුළුවේ නියෝජිතයන් බටඅත කෘෂි තාක්ෂණ උද්යානයේ නිරීක්ෂණ චාරිකාවක
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සමුළුවේ නියෝජිතයන් බටඅත චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණ උද්යානයේ නිරීක්ෂණ චාරිකාවක නිතර වුණා.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සමුළුවට සහභාගී වූ විදෙස් නියෝජිතයින් පිරිසක් මෙසේ නිරීක්ෂණ චාරිකාවේ නිරත වී තිබෙනවා.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම අවස්ථාවට එක්වුණා. පිරිසට දේශීය ආහාර වේලක රස බැලීමට ද අවස්ථාව උදාකර දුන්නා.
The post එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සමුළුවේ නියෝජිතයන් බටඅත කෘෂි තාක්ෂණ උද්යානයේ නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.