සජිත්ට ආර්ථිකය පිළිබඳ දැක්මක් නැහැ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හෝ ඔහුගේ කණ්ඩායමට කිසිදු ආර්ථික දැක්මක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔවුන් සතුව ඇත්තේ අතිශය සරළ දැක්මක් පමණක් බවයි ඒ මහතා තවදුරටත් සඳහන් කරන්නේ.
The post සජිත්ට ආර්ථිකය පිළිබඳ දැක්මක් නැහැ appeared first on ITN News.