Rat Rod : 'කාර් එක පුරා එල්ලලා, ඇඳලා තියෙන්නේ මගේ සිතුවිලි'
''මේ කාර් එක පුරා එල්ලලා තියෙන්නේ, ඇඳලා තියෙන්නේ මගේ සිතුවිලි. මේක මගේ ප්රකාශන මාධ්යය. මම හිතන්නේ තරුණ පරපුර මේ වගේ දෙයකට ඇබ්බැහි වෙන එක හොඳයි වෙන දේකට නැතුව'' යනුවෙන් තාරුක තියුම් දාබරේ BBC සිංහල සේවයට පැවසුවේය.